News

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අවතැන් වූ දරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක්

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මව්පියන් හෝ භාරකරුවන් මියයෑම නිසා අවතැන් වූ දරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඔහු පැවසුවේ, ඒ සඳහා දුරකතන අංක තුනක් ද හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව 011 2 444 447, 011 2 337 039, 011 2 […]