Features Sports

ලෝක කුසලානයට තරග වදින අපේ ක්‍රීඩකයෝ

සිංහ ධජය රැගත් අපේ ක්‍රිකට් කණ්ඩායම මැයි 7වැනිදා එංගලන්තය බලා පිටත්ව ගියේ ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමේ යම් යම් අපේක්ෂාවන් සහිතවය. ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සංවිධානය කරන සීමිත ඕවර 50 හෝ 20-20 වැනි ජාත්‍යන්තර තරගාවලියන්හි අප කණ්ඩායම කවදත් දක්ෂතා පෙන්වා ඇත. තරගාවලියට ඉදිරිපත්වන ප්‍රබලම කණ්ඩායමකට (ෆේවරිට්ස්) වඩා වැඩිය තැකීමක් නොකරන කණ්ඩායමක් (අන්ඩර් ඩෝග්ස්) ලෙස තරගාවලියට ඉදිරිපත්වීම […]