800ට ගන්න ඇන්ටිජෙන් කට්ටල 25000කටද විකුනන්නේ? පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි | Ven. Elle Gunawansa Thero

800ට ගන්න ඇන්ටිජෙන් කට්ටල 25000කටද විකුනන්නේ? පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි | Ven. Elle Gunawansa Thero

Posted on 1 month ago

ජනාධිපතිතුමාට රාජතාන්ත්‍රික මට්ටමේ දැනුමක් තියනවද නැද්ද කියන එක තමයි දැන් තිබෙන ප්‍රශ්නේ

ජනාධිපතිතුමාට රාජතාන්ත්‍රික මට්ටමේ දැනුමක් තියනවද නැද්ද කියන එක තමයි දැන් තිබෙන ප්‍රශ්නේ | The question now is whether the President has diplomatic knowledge or not – Mujibur Rahuman | මුජිබුර් රහුමාන් | SJB

Posted on 1 month ago

අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා වාහන 164 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා වාහන 164 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය – ඩලස් අලහප්පෙරුම, විදුලිබල අමාත්‍යතුමා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) Cabinet decided to import 164 vehicles for essential requirements – Dullas Alahapperuma, Minister of Power (Sri Lanka Podujana Peramuna (SLPP))

Posted on 1 month ago

අද දිනයේ සංශෝධනය වූ ඇමති ධුර

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කර තිබේ. අද දිනයේ සංශෝධනය වූ ඇමති ධුර මෙසේය. ජී. එල් පීරිස් මහතා – විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ […]

Posted on 1 month ago

අලුතින් ආනයන බද්දක් පැනවූවායැයි යන අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කල නිවේදනය

අලුතින් ආනයන බද්දක් පැනවූවායැයි යන අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කල නිවේදනය  

ගෝඨාභය රාජපක්ෂ රටේ ජනතාවගේ ජිවිතත් එක්ක මාරාන්තික සෙල්ලමක් කරනවා

ගෝඨාභය රාජපක්ෂ රටේ ජනතාවගේ ජිවිතත් එක්ක මාරාන්තික සෙල්ලමක් කරනවා – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක Gotabhaya Rajapaksa is playing a deadly game with the lives of the people of the country – Anura Kumara Dissanayaka, Leader of the Janatha Vimukthi Peramuna

එළැඹෙන 21 වනදා සෑම නිවසකම කළු කොඩි ඔසවන්න – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

එළැඹෙන 21 වනදා සෑම නිවසකම කළු කොඩි ඔසවන ලෙසට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම සිහිපත් කරමින් සහ ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පාමින්. පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට […]

ට්විටර් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ ගිණුම තාවකාලිකව අත්හිටුවයි

ට්විටර් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ ගිණුම තාවකාලිකව අත්හිටුවයි මිලියන 20කට ආසන්න අනුගාමිකයන් ප්‍රමාණයක් සිටින කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ ට්විටර් ගිණුම එම සමාගම මඟින් අවහිර කර තිබෙනවා.තමන් ඇතුළු ඉහළ පෙළේ නායකයින්ගේ ගිණුම් අත් හිටුවීම ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ පහරක් යැයි රාහුල් ගාන්ධි විසින් චෝදනා කරනු ලැබුවා. […]

නව කැලණි පාලමේ ඉදිකිරීම් නිසා කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් අද (14) අලුයම 5.00 සිට 16 වනදා එනම් සඳුදා අලුයම 5.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොළඹට ඇතුළු වන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලීසිය නිවේදනය කරයි. පොලීසිය පවසන්නේ, කාපට් ඇතිරීම සඳහා එලෙස මාර්ගය […]

ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය බංග්ලාදේශය 4-1කින් ජය ගනී

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සත්කාරක බංග්ලාදේශය ජය ගත්තේ ය . තරගාවලියේ අවසන් තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 60 කින් ය. ඩකාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කළේ ය. මෙහෙදි හසන් සහ මොහොමඩ් නයිම් අතර පළමු කඩුල්ලේ […]

ඇදිරි නීතිය පනවන්නේ නෑ.. ප‍්‍රමුඛතාවය එන්නත්කරණයටයි.. ඉදිරිය දෙවියන්ට බාරයි

මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය. මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය […]

භයංකර ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් – රාජය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

මේ මොහොත වන විට රට තිබෙන්නේ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් තත්වයක් යටතේ බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ජනතාව ප්‍රවේශම් නොවුනහොත් එය කොයි මොහොතේ ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ තත්වයට පත් වනු ඇති බවත් ඉදිරි සති දෙක තුන ඉතා […]

කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය මෙරට පැතිරීමේ සීඝ්‍රතාවය චීනයේ වුහාන් නගරයට සාපේක්ෂව දෙගුණයක් බව හෙළි වී තිබේ

කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය මෙරට පැතිරීමේ සීඝ්‍රතාවය චීනයේ වුහාන් නගරයේ පැතිර ගිය වෛරස ප‍්‍රබේදයට සාපේක්ෂව දෙගුණයක් බව හෙළි වී තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශය සිදුකළ පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇත. එම අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා […]

Latest News